This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 07:45
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

මාධ්‍ය බහුවිධතාවය

මාධ්‍ය සාරධර්ම සඳහා අවදානම් දර්ශක දහයක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ යෝග්‍යතාවය  පිළිබඳ නිශ්චය කිරීමක් ආර්ථික, නීතිමය හා දේශපාලනික යන කරුණු තුනක් තක්සේරු කිරීම සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ තිරස් (සෑම අංශයකින්ම) සහ සිරස් අතට (වෙළඳ අංශ අතරින්) මාධ්‍ය වෙළඳපොළ කොතරම් සංකෙන්ද්‍රගතද ? මාධ්‍ය බහුවිධතාවය ඇති විශාලතම අවදානම් මොනවාද?

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ