This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/28 at 09:14
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ලංකාදීප

සතිපතා ඉරිදා ලංකාදීප සහ එහි දිනපතා සංස්කරණය වන ලංකාදීප පුවත්පත් ප්‍රකාශය කෙරෙන්නේ රංජිත් විජේවර්ධන විසින් හිමිකාරීත්වය ඇති සහ ඔහු විසින් කළමනාකරණය කෙරෙන මාධ්‍ය ජාලයක් වන සීමාසහිත විජය පුවත්පත් සමාගම මගිනි. ඉරිදා ලංකාදීප 15.56% ක පාඨක ප්‍රතිශතයක් සමගින් ලංකාවේ වඩාත් වැඩියෙන් කියැවෙන පුවත්පත බවට පත්ව ඇති අතර, දිනපතා ලංකාදීප පුවත්පතට 3.01% ක පාඨක ප්‍රතිශතයක් ඇත. මෙම පුවත්පත් ප්‍රධාන වශයෙන්ම දේශීය දේශපාලනය, ආර්ථිකය, ව්‍යාපාර, ක්‍රීඩා සහ විනෝදාස්වාද යන දේශිය කාරණා සම්බන්ධයෙන් සිය ආවරණයේදී අවධානය යොමු කොට සිටී. ඉරිදා ලංකාදීප හා ලංකාදීප විජය පුවත්පත් සමාගමේ ප්‍රධානතම සිංහල භාෂා ප්‍රකාශනයන් වන අතර, තරුණයා, විජය, බිළිඳු, අද සහ සිරිසෙත ද සිංහල භාෂාවෙන් කියවන පාඨකයා වෙත පිරිනැමේ. ලංකාදීපයේ සහෝදර ප්‍රකාශනය වන විජේයි දමිළ භාෂාවෙන් කියවන පාඨකයින් වෙත පිරිනැමෙන අතර, ඩේලි මිරර්, ද සන්ඩේ ටයිම්ස් සහ ඩේටි ෆයිනෑන්ෂල් ටයිම්ස් (Daily FT) ඉංග්‍රීසි කථා කරන පාඨකයා වෙත පිරිනැමේ.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

32.41%

හිමිකාරීත්ව ආකාරය

Private

භූගෝලීය ආවරණය

National

අන්තර්ගතයන් මාදිලිය

Paid Content

අක්‍රිය විනිවිදතාවය

ඉල්ලීමක් හරහා, හිමිකාරීත්ව තොරතුරු සමාගමෙන්/නාලිකාවෙන් පහසුවෙන් ලබාගැනීමට හැක

3 ♥

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත විජය පුවත්පත් සමාගම (WNL)

හිමිකාරීත්වය

ඡන්ද අයිතිවාසිකම්

Voting rights have been assigned based on the shares held by an individual or company. Therefore, the voting rights are as follows: Ranjith Wijewardena – 89.99%, Sujan Wijewardene – 10%, Ruwan Wijewardene – 0.0002%, Irushi Neela Bulathsinhala – 0.0002%, Ranjini Neela Wijewardene – 0.0002%, Sarathi Limited – 0.0002%, Anandi Balasingham – 0.0002%

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

1986 – Irida (Sunday) Lankadeepa / 1991 – Lankadeepa (daily)

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

[Translate to Sinhala:] Wijeya Newspapers Limited

No.08, Hunupitiya Cross Road, Colombo 2

General: +94 11 247 9479 , +94 11 231 4714

Fax: +94 11 244 8323

Email: newslankadeepa@gmail.com

Website: www.lankadeepa.lk

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

Missing Data

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

Missing Data

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

Missing Data

වෙළෙඳපොල ප්‍රතිශතය

Missing Data

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

The official websites of Lankadeepa and Wijeya Newspapers Limited do not provide any details about its founder, board of directors or its organisational structure. As such, publicly available secondary sources were referenced. Although, many publicly available secondary sources provide adequate information on the newspaper, in certain instances the information gathered was conflicting. For instance, the official designation of Sujan Wijewardene is stated in three different forms as Deputy Chairman, CEO and Director at Wijeya Newspapers Limited. #
While the Media Ownership Monitor research team reached out to Wijeya Newspapers Limited by formally requesting for the company’s information on 20 July 2018, the company responded to the aforementioned request on 17 August 2018. From the response received, the team was unable to use the market share provided (75%) as the team did not have access to the figures used to arrive at this percentage. However, information on the organisational structure was cited from the response provided by the company as well as from the Department of Registrar of Companies. Readership data was obtained from the Kantar Lanka Market Research Bureau (LMRB) for the year 2017.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ